22 November 2024


තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්



රුපියල් මිලියන 175,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 06 වනදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබෙනවා.

ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි බවයි වාර්තා වන්නේ.

එළඹෙන 08 වනදා ඒ සඳහා ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

(colombotimes.lk)