22 May 2026

logo

තවත් බොරතෙල් නෞකාවක් අද දිවයිනට



තවත් බොරතෙල් නෞකාවක් අද (26) දිවයිනට ළඟා වන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
 
එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ මෙට්‍රික් ටොන් 95,000ක බොරතෙල් තොගයක් එම නෞකාවෙන් මෙරටට රැගෙන එන බවයි.

(colombotimes.lk)