11 May 2025


ජපානයට තවත් භුකම්පනයක්



ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

අද උදෑසන ඇති වූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන් වී තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළා. 
 
මේ හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා. 
 
කෙසේවෙතත් එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි.
(colombotimes.lk)