30 January 2025


තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් වෙයි



හමාස් සංවිධාන ප්‍රාණ ඇපයේ සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අද (30) නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිරිසට ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙක් සහ තායි ජාතිකයන් පස්දෙනෙක් ඇතුළත් වන බවයි.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතිකයන් 110දෙනෙක් මීට පෙර නිදහස් කර තිබෙනවා.

(colombotimes.lk)