02 June 2025


ලංකාවට තවත් පදක්කමක්



දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා.

ඒ මීටර් 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි.

මේ අතර මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගත්තා.

(colombotimes.lk)