Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දෙවන පරපුර පක්ෂය යටතේයි. දෙවන පරපුර පක්ෂය විසින් අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. (colombotimes.lk)