මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් රැකියාවේ නිරත වූ ඉන්දීය ධීවරයන් පිරිසක් ඊයේ (28) යාපනය කන්කසන්තුරයට ආසන්න මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම යාත්රාවේ සිටි ඉන්දීය ධීවරයන් 13දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස එළඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
(colombotimes.lk)