ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
එහි සඳහන් වන්නේ නිදහස් කරන ලද බහාලුම් මඟින් අවි ආයුධ, රත්තරං හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධීව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවති බවයි.
එම නිවේදනය පහතින්.
(colombotimes.lk)