මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා.
වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභොගිකයන්ට අද (30) සිට ලබා ගැනීමට හැකියාව පවතිනවා.
එලෙස මිල අඩු වූ භාණ්ඩ පහතින්,
(colombotimes.lk)