31 January 2025


ඡන්දහිමි නාම ලේඛන ඩිජිටල් කරයි



ඡන්දහිමි නාම ලේඛන ඩිජිටල් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

ඒ ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛනය ව්‍යාප්ත කිරීමට දායක වූ ග්‍රාම නිලධාරීන් 42දෙනෙක් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බවයි.

(colombotimes.lk)