01 July 2025

logo

ඕස්ට්‍රේලියා ප්‍රධාන පුහුණුකරුගේ ධූර කාලය දිගුවෙයි



ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්ගේ ධූර කාලය 2027 වසර දක්වා දීර්ඝ කර තිබෙනවා.

2022 වසරේදී වසර 4ක ගනුදෙනුවක් මත ඔහු එම ධූරයට පත් වුණා.

ඒ අනුව මීට පෙර ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2026 වසරේදීයි.

මැක්ඩොනල්ඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ 2023 එක්දින ලෝක කුසලනය ඕස්ට්‍රේලියාව සමත් වුණා.

(colombotimes.lk)