සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.
ඒ 2025 ජුනි 20වනදා දක්වයි.
ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරන “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන” මෙවරද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)