12 February 2026

logo

BPL | පැතුම්ව බැරිසාල් කණ්ඩායම මිලදී ගනියි



එළඹෙන බ‍ංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු එක් වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව ඔහුව ෆෝර්චූන් බැරිසාල් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)