07 January 2026

logo

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙතට



ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පෙට්ටි මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වන බවයි.

ගණන් කිරීමේ මධ්‍යස්තනයට් අයත් සියලුම ඡන්ද කොට්ඨාසවලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව රාත්‍රී 7.00 පමණ වන විට ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)