20 February 2025


ටෙනිස් ක්‍රීඩාවට නව Big 3 යුගයක් ඇරඹෙයි



ටෙනිස් ක්‍රීඩාවේ Novak Djokovic, Rafael Nadal (තුවාල ලැබූ) සහ Roger Federer (විශ්‍රාමික) ආධිපත්‍යය දැරූ Big 3 යුගය නිමා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉදිරි පරම්පරාවේ නව Big 3 වන්නේ 20 හැවිරිදි Carlos Alcaraz සහ Holger Rune සහ 21 හැවිරිදි Jannik Sinner බව සඳහන්.

මෙම ත්‍රිත්වය ATP (Association of Tennis Professionals) Top 10 හි ලාබාලතම සාමාජිකයින් වනවා.
(colombotimes.lk)