01 July 2025

logo

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි



පාර්ලිමේන්තුව අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද අයවැය දෙවනවර කියවීමේ දෙවන දිනයේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)