මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයන් තිදෙනෙක් හෝ සිව්දෙනෙක් දෛනිකව මිය යන බව මුහුණ මුඛ්‍ය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.
ඔහු කියා සිටියේ වාර්ෂිකව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සකක්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)