චීනයේ නිෂ්පාදිත Ne Zha 2 ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස නව වාර්තාවක් තබා තිබෙනවා.
ඒ Disney සමාගමේ Inside Out 2 චිත්‍රපටයද අභිබවා යමින්.
ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් Ne Zha 2 තවමත් තිරගත වෙමින් පවතිනවා.
මේ වන විට මෙම චිත්‍රපටය ගෝලීය වශයෙන් යුවාන් බිලියන 12.139ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.72ක මුදලක් උපයා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colomboimes.lk)