21 February 2025


රන් පතලක නායයෑමක් - 48ක් ජීවිතක්ෂයට



මාලි රාජ්‍යයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය රන් පතලක නායයෑමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  ඒ හේතුවෙන් පුද්ගලයන් 48කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජනවාරි මාසයේදී ද මාලි රාජ්‍යයේ පතල් උමගක් ජලයෙන් යටවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

(colombotimes.lk)