Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පාර්ලිමේන්තුව අද (20) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ විවාදය අද තෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි. අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා දක්වා පැවැත්වෙනවා. (colombotimes.lk)