අල්ලස් ගැනීමට අදාළව දැනට පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව පැමිණිලි අනුව කිසිදු තරාතිරමක් නොබලා ඕනෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බවයි.
(colombotimes.lk)