06 September 2025

logo

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය අභාවප්‍රාප්ත වෙයි



බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය අභාවප්‍රාප්ත වන 92 හැවිරිදි වියේ පසු වූ බවයි.
 
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ විවාහ වූ කෙන්ට් ආදිපාදවරිය රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වනවා.

(colombotimes.lk)