ප්‍රියංකර ද සිල්වා සහ අනුර පෙරනගමගේ නිෂ්පාදනය කරන අජිත් ලොකුගේ පළමු අධ්‍යක්ෂණය වන, කපිල කුමාර කාලිංග විසින් රචිත බ්‍රිස්බේන් මනාලයා වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අද (06) සවස 3.30ට සහ 6.45ට පැවැත්වෙනවා.
ඒ නාමෙල් මාලිනි පුංචි තියෙටර්හීදීයි.
මෙම වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර දිනා ගැනීමට අවස්ථාවක් ලබාදීමට Colombo Times අප තරග දෙකක් ක්‍රියාත්මක කළා.
එහි දෙවන තරගය ලෙස Colombo Times Facebook පිටුව ඔස්සේ සංවිධානය කළ තරගයෙන් ජයග්‍රාහකයන් 05දෙනෙක් තෝරා පත් කර ගැනීම Colombo Times කාර්යමණ්ඩලය විසින් පසුගියදා සිදු කළා.
ඒ පන්නිපිටියේ පිහිටි Colombo Times කාර්යාල පරිශ්‍රයේදීයි.
තරගකරුවන් රැසක් අතරින් බ්‍රිස්බේන් මනාලයා නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර දිනාගත් ජයග්‍රාහකයන් පහතින්,
01. මනෝෂි ඉරේහා මල්ලිකාරච්චි
02. දිලිනි මෙන්ඩිස්
03. තබීතා නිමේශා
04. අමිලා චතුරංගි
05. නිරෝෂා කල්පනි
ඔබ සියලුදෙනාට Colombo Times වෙතින් උණුසුම් සුබ පැතුම් !
(colombotimes.lk)