ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04කට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයන් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.
එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ සඳහන් කළේ ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයක් සඳහා ද කිසිදු සේවකයෙක් එකඟ වී නොමැති බවයි.
(colombotimes.lk)