යුක්‍රේන ජනපති Volodimir Zelenskiy සිය නිල බ්‍රිතන්‍ය සංචාරයේදී බ්‍රිතාන්‍ය අගමැති Sir Keir Starmer හමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනය වෙත ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුත් ණය මුදලක් ලබාදීම වෙනුවෙන් ගිවිසුමකට දෙරටේ නායකයන් අත්සන් කළ බවයි.
මේ අතර Zelenskiy නැවත ඇමරිකානු ජනපති Trump සමඟ සාකච්ඡා කර ඇමෙරිකාවේ සහය ලබා ගත යුතු බව පෝලන්ත ජනපති සහ ග්‍රීසියේ විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.