බ්‍රිතාන්‍යයේ 03වන චාල්ස් රජු සහ කැමිලා රැජින අද (27) ඇමරිකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ නිල සංචාරයක් සඳහායි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම අලුත් කිරීම සහ ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 04ක කාලයක් පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වන බවයි.
(colombotimes.lk)
