11 May 2025


සමාජ මාධ්‍ය ඉතිහාසයේ ලොකුම වැරදිකරුට දඬුවම් හිමිවෙයි



බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඉතිහාසයේ ලොකුම වරද තමන් විසින් සිදුකළ බවට පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු 2020 ජූලි මාසයේ Twitter සමාජ මාධ්‍ය ජාලය Hack කිරීම සම්බන්ධයෙන් වරදකරු වුණා.

ඔහුව පසුගිය මාසයේදී එක්සත් ජනපදයට පිටුවහල් කර ඇති අතර, Joseph James O'Connor නමැති 23 හැවිරිදි තරුණයෙක් වනවා.

මීට අමතරව ඔහු පැහැරගත් Twitter ගිණුම් යොදාගෙන Bitcoin ඉපයීමද සිදුකර තිබෙනවා.

වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසර 70ක සිර දඬුවම් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk) 

Tweets
Mike Bloomberg and Kanye West tweets