17 July 2025

logo

BUDGET TIMES 2024 | අයවැය ඉදිරිපත් කිරීමට ජනපති පාර්ලිමේන්තුවට



2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ දෙවැනි වරටයි. 
 
ඒ අනුව තවත් සුළු මොහොතකින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)