colombotimes.lk
සිංහල | English

01 July 2024

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් කෘෂි කර්මාන්තයක් ගොඩනගනවා - මහින්ද අමරවීර



නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් කෘෂි කර්මාන්තය ගොඩනගන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

යාවත්කාලීන තොරතුරු ගොවිජනතාවට ලබාගත හැකි නව වෙබ් අඩවියක් ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස පල කළා.

තරුණයා කෘෂිකර්මාන්තයට නැඹුරුවන පරිදි මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය කරන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
(colombotimes.lk)