colombotimes.lk
සිංහල | English

02 July 2024

වෙනස් වූ ඉන්ධන මිල



සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379ක් වනවා.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර නව වන්නේ රුපියල් 355ක්.

අඩු වූ ඉන්ධන මිල ගණන් සහිත නිවේදනය පහතින්...