colombotimes.lk
සිංහල | English

02 July 2024

ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධානයේ ජන රැළිය වැල්ලවායේදී



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ 2වන ජන රැළිය අද (29) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.

ඒ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගර මධ්‍යයේදීයි.

මෙම ජන රැළිය “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව පෙරදැරි කොටගෙන පැවැත්වෙනවා.
(colombotimes.lk)