colombotimes.lk
සිංහල | English

03 July 2024

ආර්. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි



දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 91ක්.

 
(colombotimes.lk)