colombotimes.lk
සිංහල | English

02 July 2024

ආර්ථිකය වැඩි කරන්න කළ යුතු දේ මෙන්න



ආර්ථිකය වැඩි කිරීමට නම් කාර්යක්ෂමතාවය වැඩි කළ යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ආර්ථික සාධක අතුරින් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය අප රට තුළ භාවිතා නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මේ සියලු දේ සමඟ ආර්ථිකයේ තරගකාරීත්වය තිබුණහොත් ආර්ථිකය වැඩි කරගත හැකි බව ඔහු පවසනවා.

නමුත් රජයේ ව්‍යාපාර මඟින් තරගකාරීත්වය නැති වන බව ඔහු ප්‍රකාශ කළා.

Colombo Times 225 සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Colombo Times 225 සාකච්ඡාවට එක් වෙමින් ධනනාත් ප්‍රනාන්දු පැවසූ එම අදහස පහතින්,

https://youtu.be/prboy0vOv54?si=Oqo3w2oem86aOvPt

(colombotimes.lk)