16 July 2025

logo

කෝලි - ෂර්මා ගිය පාරේ ජඩේජාත් යයි



ඉන්දීය කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා විසින් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් තමන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

35 හැවිරිදි වියේ පසුවන ජඩේජා පවසන්නේ තමා ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට 20යි 20 ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවීම අමතක නොවන ජයග්‍රහණයක් බවයි.

තමා ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවදුරටත් ඉන්දියාව නියෝජනය කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

(colombotimes.lk)