මත්පැන් පානය කර පෞද්ගලික බස් රථයක් පැදවීම සම්බන්ධයෙන් බස් රියදුරෙක්ගේ බලපත්‍රය ජීවිත කාලය පුරාම අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.
ඒ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්.
පානදුර සිට කළුතර දක්වා පෞද්ගලික සංවිධානයක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටි විත්තිකරු පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)