colombotimes.lk
සිංහල | English

20 May 2024

COPF අද රැස්වෙයි



මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජෙනරාල්වරයා අද (09) පාර්ලිමේන්තු මුදල් කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ එම සාකච්ඡාව පෙ.ව. 11.30ට පැවැත්වෙන බවයි.

එහිදී දැනට ක්‍රියාත්මක වන වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.  
(colombotimes.lk)