2024 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අද උදෑසන පැවති කැබිනට් මණ්ඩල හමුවේදීයී.
ඒ අනුව අද දවල් 12:00 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2024 අයවැය කියවීමේ සජීව විකාශය Colombo Times Facebook ඔස්සේ සජීව විකාශය කෙරෙන අතර අයවැය පුවත් එවෙලේම ඔබේ ජංගම දුරකථනයට Mobile Notification තාක්ෂණය ඔස්සේ අපගේ Mobile App එක හරහා ලබාගත හැකියි.