colombotimes.lk
සිංහල | English

20 May 2024

උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම අරඹයි



පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මර්ගගත ක්‍රමයට සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව 2024.05.03 දින පස්වරු 4 සිට 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් පහත වෙබ් අඩවිය වෙත පිවිස අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතිනවා.

https://www.doenets.lk/


(colombotimes.lk)