පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රි 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම කොමිසම සඳහන් කළේ ඡන්ද විමසීමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම මැයි මස 06වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)