04 July 2025

logo

කැනඩාවේ තවදුරටත් ලැව්ගිනි පැතිරෙයි



කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයේ ලැව්ගිනි ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

 
මේ හේතුවෙන් කියුබෙක් ප්‍රදේශයේ නගරාධිපතිවරයා විසින්, එම ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළා. 
 
ලැව්ගිනි ව්‍යාප්තිය වැඩිවීමත් සමග ආසන්න වශයෙන් දසදහසකට අධික ප්‍රදේශවාසීන් පිරිසකට කියුබෙක් ප්‍රදේශයන් ඉවත්වන ලෙස නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)