ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදීයි.
එහිදී එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය 8.00% මටටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)