රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල කිහිපයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර හමුවේ පුද්ගලයන් තිදෙනෙක්ට් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 49දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
මෙම ගුවන් ප්‍රහාර යුක්‍රේනයේ කියෙව්, ලුට්ස්ක් නගර ඇතුළුව එරට වයඹ දෙසින් පිහිටි ටර්නොපිල් කලාපය ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)