ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.ඔහු එම ධූරයේ වැඩ භාර ගනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 26වනදායි. (colombotimes.lk)