ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු විසින් ඊට අදාළ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)