10 March 2025


චමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ප්‍රාදේශීය සභාවට ඉල්ලයි



පොදුජන පෙරමුණෙන් තමා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ අද වන විට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිවී තිබෙන බවයි.

සියලුදෙනාගේම ඉල්ලීමට අනුව තමා මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)