12 July 2025

logo

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට මිසයිල ප්‍රහාරයක්



දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා දියත් කළ අභ්‍යාස හෙළා දකිමින් පැය කිහිපයකට පසු උතුරු කොරියාව බැලස්ටික් මිසයිල කිහිපයක් දකුණු කොරියාවට එල්ල කර තිබෙනවා. 

දකුණු කොරියානු හමුදාව සඳහන් කළේ උතුරු කොරියාවේ බටහිර කලාපයේ සිට කහ මුහුද දෙසට එම මිසයිල එල්ල කළ බවයි.

මෙම දියත් කිරීම ජනවාරි මාසයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු වාර්තා වූ පළමු බැලස්ටික් මිසයිල අත්හදා බැලීම ලෙස වාර්තා වනවා.

(colombotimes.lk)