කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස Mark Carney තේරී පත්වී තිබෙනවා.
ඔහු 59 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පාලක පක්ෂයේ නව නායකයා ලෙසද Mark Carney පත්වන බවයි.
Mark Carney කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
පක්ෂ සාමාජිකයන් 152,000කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබා ගනිමින් Mark Carney හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)