13 July 2025

logo

ඇෆ්ගනිස්ථානයට භූ කම්පනයක්



ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ 4.2ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි.

එමෙන්ම පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් ජීවිත හා දේපළ හානි කිසිවක් මේ වන විට වාර්තා වී නොමැති බවයි.

(colombotimes.lk)