20 February 2026

logo

පුංචි ඡන්දය වෙනුවෙන් ඇප තැබූ ස්වාධීන කණ්ඩායම් ගණන ඉහළට



පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය 03වනදා සිට ඊයේ (07) පස්වරු 4.15 දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 16ක් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සඳහා දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 57ක් පළාත් පාලන ආයතන 168ක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)