10 March 2025


ප්‍රාදේශීය සභා කිහිපයක නාම යෝජනා භාර ගන්නා දිනයන් ගැන දැනුම්දීමක්



මන්නාරම, පූනකරි සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාර ගන්නා දිනයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 24වනදා සිට 27වනදා දහවල් 12 දක්වා සිදු කරන බවයි.

ඒ අනුව අද (10) සිට මාර්තු මස 26වනදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.    



(colombotimes.lk)